ගාල්ල - උඩලමත්තේ මාර්ගයක වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි

Saturday, 25 February 2017 - 10:34

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%8B%E0%B6%A9%E0%B6%BD%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගාල්ල - උඩලමත්ත විල මාවත ප්‍රදේශයේ මාර්ගයක් අසළ වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ පුද්ගලයාට කිසියම් පිරිසක් පහර දී එම ස්ථානයට ගෙන දැමුවේ ද නොඑසේ නම්, වාහනයක ගැටී අනතුරට ලක්වූයේ ද යන්න පොලීසියේ අවදානය යොමුව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ උඩලමත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියෙක් බව සදහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories