හෙරොයින් කිලෝ එක හමාරක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 25 February 2017 - 11:17

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+%E0%B6%91%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශවලදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඉන් එක් අයෙකු වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, බම්බලපිටිය හෝටලයක් අසළ දී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් ළඟ තබා ගත් පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories