මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් දෙහිවල සිට

Saturday, 25 February 2017 - 14:32

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
මුහුදුබඩ මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත අතර නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ කොටුවේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනයට සැලසුම් කර තිබූ දුම්රිය ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයෙන් කොළඹ මහ නගර සභාව සිදුකරන නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories