හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Saturday, 25 February 2017 - 15:53

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක් තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමඟ අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා.

ඒ සැකකරු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ කළ වැටලීමකදී හෙරොයින් සමඟ මෙම  පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories