ගෙළ බැඳි රන්මාලය කොල්ලකෑ පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි බැට සංග්‍රහයක්

Saturday, 25 February 2017 - 16:56

%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්‍රදේශයේ වෙළදසැලක් තුල දී පුද්ගලයෙක් කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා පලා යෑමට උත්සහ කර තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයා අල්ලා, පහරදී ඒ අසල තිබු  බස් නැවතුම්පොළේ ගැට ගසා ඇති බව අප වාර්තාකරු පැවසුවා.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමෙන් අනතුරුව බටපොල පොලිසියේ නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.




 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories