සිරියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරුට

Saturday, 25 February 2017 - 17:08

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ - හෝම්ස් නුවර පිහිටි රාජ්‍ය ආරක්ෂක මූලස්ථානය ඉලක්ක කර ගනිමින් අද එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර 3 කින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෝම්ස් නුවර ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරයෙන් සිරියානු හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානී ජෙනරාල් හසන් දාබුල් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.

ප්‍රහාරය එල්ල කිරීම සදහා පුද්ගලයින් 6 දෙනෙකු පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories