මහාචාර්ය කාලෝට තවදුරටත් ප්‍රතිකාර

Saturday, 25 February 2017 - 18:40

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ හෘද සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (23) ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග සත්කාර ඒකකයට ඇතුළත් කළා.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ තත්ත්වය බරපතල නොවුණත්, අඛන්ඩව මහාචාර්යවරයාට ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories