සිසුන්ට නිදහසින් හා සතුටින් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් උදා කරදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ සදහා උපකුලපතිවරුන්, ආචාර්යවරුන්, පීඨාධිපතිවරුන්, විනය පාලක සභා ඇතුළු සියලූ පාර්ශව අනෙකුත් ආයතන සමග අත්වැල් බැද ගන්නා සහයෝගිතා වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජ
නාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකරන ලද නව පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින්.

Follow US
Most Viewed Stories