නිදහස් සරසවි පරිසරයක් ගොඩනැගීමට විශේෂ සැලසුමක්

Sunday, 26 February 2017 - 6:36

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සිසුන්ට නිදහසින් හා සතුටින් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් උදා කරදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ සදහා උපකුලපතිවරුන්, ආචාර්යවරුන්, පීඨාධිපතිවරුන්, විනය පාලක සභා ඇතුළු සියලූ පාර්ශව අනෙකුත් ආයතන සමග අත්වැල් බැද ගන්නා සහයෝගිතා වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජ

නාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකරන ලද නව පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories