ක්වාලාලාම්පූර් ගුවන් තොටුපල සුරක්ෂිතයි

Sunday, 26 February 2017 - 10:57

%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියානු නායකයාගේ සොහොයුරා ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු පූර්ණ පරීක්ෂාවට ලක් කෙරුණු මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපල සුරක්ෂිත බව එරට බලධාරීන් සහතික වනවා.

ඝාතනය සඳහා යොදාගන්නා ලද වී එක්ස් නැමති රසායනිකය, ජගත් සංවිධානය විසින් තහනම් කළ රසායනික අවි අමුද්‍රව්‍යයක් ලෙස සැළකෙන්නේ.

කෙසේ නමුත් ක්වාලාලම්පූර් ගුවන් තොටුපල මුළුමනින්ම පරීක්ෂා කිරීමෙන් පසු එය සුරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පරීක්ෂාව සඳහා මැලේසියානු පරමාණු බලශක්ති පාලනාධිකාරියේ නියෝජිතයන්ද එක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories