කුරුණෑගල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Monday, 27 February 2017 - 7:02

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කුරුණෑගල - මාවතගම - ගල්පොත්තවත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 9යි 45ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු කුරුණෑගල සිය ව්‍යාපාරික ස්ථානයේ සිට ගල් පොත්තවත්ත ප්‍රදේශයේ සිය නිවසට පැමිණෙන අතරතුර යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories