රෝහලක වැසිකිළියක් තුළ සිටි රෝගියෙකු මියයයි

Monday, 27 February 2017 - 7:16

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාතර - කඹුරුපිටිය රෝහලේ වැසිකිළියක් තුළ කිසිදු හව්හරණක් නොමැතිව සිටි වයෝවෘද්ධ රෝගියෙකු පිළිබඳව හිරු සී.අයි.ඒ හරහා අනාවරණය කළා.

කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු අදාළ වයෝවෘද්ධ රෝගියා රෝහල තුළදීම මියගොස් තිබෙනවා.

මාතර - කඹුරුපිටිය මූලික රෝහලේ වැසිකිළියක් තුළ අසාධ්‍ය රෝගියෙකු අතහැර දමා ඇති බවට හිරු සී.අයි.ඒ වෙත පසුගියදා තොරතුරු අනාවරණය වුණා.

රෝහල් වාට්ටු අංක 4 වැසිකිළියක් තුළ අදාළ රෝගියා බිම වැතිරී සිටි අයුරුයිමේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories