චිලී රාජ්‍යයට බලපා ඇති අධික වැසි සහ නායයෑම් හේතුවෙන් සැන්ටියාගේ අගනුවර මිලියන හතරකට අධික ජනතාවක් පානීය ජල ගැටළුවකට මුහුණදී සිටිනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රදේශයේ ආහාර සැකසුම් මධ්‍යස්ථාන සහ වෙළඳසැල් සියල්ලම වසා දමා ඇති බවයි.
වර්ෂාවත් සමඟ ඇන්ඩිස් කඳුවැටියේ සිට ගලා එන ජල දහරාව හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවද වාර්තාවනවා.

Follow US
Most Viewed Stories