මොණරාගල - දෙමෝදර කන්ද කැටිය රක්ෂිතයේ පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැනිම් කරමින් සිටි 10 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් තිස්සමහාරාමයල ලූණුගම්වෙහෙර මාළිගාවෙල අම්බලන්තොට සහ සෙවනගල යන ප්රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය පැවසුවේග ඔවුන් අද මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Follow US
Most Viewed Stories