හම්බන්තොට විරෝධතාකරුවන්ට ඇප

Monday, 27 February 2017 - 12:43

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
හම්බන්තොට ආයෝජන කලාපයේ ඉඩම් පැවරීම වෙනුවෙන් පසුගියදා (ජනවාරි 07) පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 24 දෙනාට ඇප හිමි ව තිබෙනවා.


එක් අයෙකුට ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත මොවුන් නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories