ජගත් මානව හිිමිකම් සැසියට උතුර පළාත් සභාවෙනුත් යෝජනාවලියක්

Monday, 27 February 2017 - 12:55

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට උතුර පළාත් සභාව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.

එම පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ තමන් සහ පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන්ද මෙවර සමුළුව සඳහා සහභාගි වන බවයි.

34 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වන අතර, මේ සඳහා එක්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඊයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories