සයිටම් සිසුන් සහ අන්තරේ එකම තැනකදී පත්‍රිකා බෙදයි

Monday, 27 February 2017 - 13:11

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය  ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව කොටුව දුම්රියපල ඉදිරිපිට අද පෙරවරුවේ කළු පටි විරෝධතාවයක නිරත වුණා.

සිසුන් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ අත්වල කළු පටි පැළඳවු බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.  

මේ අතර , මාළෙඹි සයිටම් ආයතනය සම්න්ධයෙන් ජනතාව දැනුවත් කරමින් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද උදෑසන පත්‍රිකා බෙදා හැරිමේ ව්‍යාපාරයක නිරතවුණා.

ඊට එම සිසුන්ගේ දෙමව්පියන්ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories