දිඹුලාගල කන්දට පිටසක්වළ එළියක් !

Monday, 27 February 2017 - 14:17

%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%21
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය පිහිටි දිඹුලාගල කන්දට අද අලුයම 01 ට පමණ අහසින් ආ ආලෝකධාරා රැසක් පහත් වූ බව ඒ අවට කුඹුරු රැකීමට ගොස් සිටි ගොවීන් පවසනවා.

විවිධ ආලෝක ධාරා විහිදුවමින් අහසින් පැමිණි එළි ජාලාව දිඹුලාගල කන්දේ පිහිටා ඇති අහස්මාලිගාව දෙසට පහත්වී එක්වරම නොපෙනී ගිය බවද එම ගොවීන් පවසන බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ සම්බන්ධයෙන් සිද්ධිය ඇසින් දුටුවෙකු සහ දිඹුලාගල ආරණ්‍යයේ නියෝජ්‍ය පරිවේනාධිපති මදුරුඔය විජිතාලංකාර හිමියන් පැවසුවේ මෙවන් අදහසක්.



දර්ශන - මනම්පිටිය නිමල් ජයරත්න



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories