ට්‍රම්ප්, අයවැයෙන් විදේශ රටවලට දෙන ආධාර අඩු කරයි

Tuesday, 28 February 2017 - 8:06

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසර සඳහා වන අයවැය යෝජනා මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 54කින් වැඩි කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

එය මේ වසරේ ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ මුදලට වඩා සියයට 10ක වැඩි වීමක්.

කෙසේ වෙතත්, ට්‍රම්ප් සිය අයවැය යෝජනා මගින් විදේශ රටවලට ලබාදෙන ආධාර අඩු කර තිබෙනවා.

එමෙන්ම පරිසරය සම්බන්ධයෙන් වෙන් කෙරෙන මුදල ද අඩු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories