තවත් සිසු වධකාගාර 5ක් පිළිබඳ තොරතුරු - ඇමති කිරිඇල්ල

Tuesday, 28 February 2017 - 8:09

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B6%B0%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
මහනුවර දිස්ත්‍රික්කයේ තවත් සිසු වධකාගාර 5ක් පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පවත්වාගෙන ගිය සිසු වධකාගාරයක් පිළිබදව පසුගිය දිනවල තොරතුරු අනාවරණ වුණා.

එහිදී නවකවදය ලබාදීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

තවත් එවැනිම සිසු වධකාගාර පිළිබද තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි මහනුවර - තෙල්දෙනිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories