බස් රථයකට එල්ල වූ බෝතල් ප්‍රහාරයකින් 3 දෙනෙකු රෝහලේ

Tuesday, 28 February 2017 - 8:58

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
බදුල්ල - මහියංගනය මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයකට කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද බෝතල් ප්‍රහාරයකින් එහි ගමන් ගත් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මාපාකඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ජලය පිරවූ බෝතලයකින් අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories