ගිනි අවිත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 28 February 2017 - 9:01

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාතර - ඌරුබොක්ක - බෙරලපනාතර ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ත්‍රිකුණාමලය - මොරවැව ප්‍රදේශයේදී ද ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories