34 වන මානව හිමිකම් සැසිවාරය ඊයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා.
එහිදී මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඊයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා 34 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතයි.

Follow US
Most Viewed Stories