ආගරපතන ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
හැටන් සිට ඩයගම දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සිය ගමන් වාරය අවසන් කර බස් රථය ගාල් කිරිමට යෑමේදී එයට යටවී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ අදාල බස් රථය පැදවූ රියදුරාගේ පියා බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අදාල රියදුරා ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද ඔහු නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories