ප්‍රමුඛත්වය ජනතාවගේ සුබසාධනයටයි

Tuesday, 28 February 2017 - 19:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
කුමන ආර්ථික අභියෝග පැවතියත්, දිළිඳු ජනතාවගේ සුබසාධනයට රජය ප්‍රමුඛත්වය ලබාදී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

කොළඹ - කොටුවේ පිහිටි මහබැංකු ශ්‍රවණාගාරයේ අද පැවති තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක සැසියට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

2017 වර්ෂය දුගී බවින් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කරනු ලැබුවේ රටේ ජනතාවගේ සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් දුගී බවට මුහුණදී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ පවතින ආර්ථික ප්‍රශ්න ජයගැනීමට පරිසර සංරක්ෂණය ඉතා වැදගත් බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories