රත්තොට - රිවස්ටන් ප්රදේශයේදී වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් රියදුරු ඇතුලූ පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රියේ සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි මාතර - අපරැක්ක ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනතුර සිදුවීමෙන් පසු තුවාල ලැබූවන් පළමුව රත්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්රතිකාර සඳහා ඔවුන් මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Follow US
Most Viewed Stories