පාවෙන සූර්යබල ශක්ති ව්‍යාපෘතිය මාදුරු ඔයෙන් ඇරඹේ

Wednesday, 01 March 2017 - 16:32

%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B6%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීමේ ව්‍යාපෘතියද මාදුරු ඔය ජලාශයෙන් ආරම්භ කිරීමට රජය සූදානම් වනවා.

ඊට අදාළ ව්‍යාපෘති යෝජනා කැඳවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

මේ අතර සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය කිරීමේ අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 80 ක අතිරේක ප්‍රතිපාදන ලබාදීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories