කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 14 වනදා සිට

Wednesday, 01 March 2017 - 16:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+14+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 14 වනදා සිට ආරම්භ කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එදින සිට 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලදී අයදුම්පත් නිකුත් කෙරෙන බව සඳහන්.

විභාගයට පෙනී සිටිම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18 ත් 39 ත් අතර පුද්ගලයන් විය යුතු අතර, ඔවුන් සිර දඩුවම් නොලද අය සහ කොරියානු රජයෙන් ආපසු මෙරටට හරවා හෝ නෙරපූ අය නොවිය යුතුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories