නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් - සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත

Wednesday, 01 March 2017 - 18:09

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
ඇතැම් පිරිස් කුමන ප්‍රකාශ කළත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ජනමත විචාරණයක් පැවැත්වීම ආදී කරුණු නිසැක වශයෙන්ම ඉටු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින්.

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමද කැබිනට් අනුමැතිය හිමිවුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories