බරපතල වංචා සහ දුෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය තවත් මාස 06කින් දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලිපියකින් මේ පිළිබඳව කොමිසම දැනුවත් කර ඇති බවයි එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
හෙට දිනයෙන් කොමිසමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණා.

Follow US
Most Viewed Stories