සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් (ඡායාරූප)

Friday, 03 March 2017 - 14:14

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බණ්ඩලය සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පා ගමනින් අනතුරුව ඔවුන් විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී ජන රැළියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

  






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories