ජාතික ආණ්ඩුවේ ඇත්ත අරමුණ - ඇමති රංජිත්

Saturday, 04 March 2017 - 13:12

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
තනිව තම ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගනිමින් යහපාලන ආණ්ඩුව නිර්මාණය කළේ රට ඉදිරියට රැගෙන යාමේ අරමුණින් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියේ මොණරාගල - සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories