ශ්‍රී ලංකා - ඇමරිකා ගිවිසුම අත්සන් කරනවා ද ? නැද්ද ? රටට හෙළි කරන්න - ජවිපෙ

Sunday, 05 March 2017 - 21:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%3F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%3F+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
පසුගිය රජය සමයේ ඇමරිකාව සමඟ රහසිගතව අත්සන් තැබුණු ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව, ජනතාවට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ 2007 වසරේදී අදාළ ගිවිසුම අත්සන් කර ඇති බවයි.

එහෙත් එවකට සිටි රජය මේ පිළිබදව ජනතාවට අනාවරණ කර නොමැති බව ද ඔහු සදහන් කළා.

2007 වසරේ මාර්තු මස 7 වන දා වසර 10කට වලංගු වන ලෙස මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත්, එය මේ මස 7 වන දා අවසන් වන බවටත් වාර්තා වනවා.              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories