ජනපති ඉන්දුනීසියාව බලා පිටත්ව යයි

Monday, 06 March 2017 - 8:39

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑසන 7.35 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව ගියා.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යවල තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කර ගනිමින් මෙම සමුළුව හෙට ආරම්භවීමට නියමිතයි.

මෙවර එහි තේමාව වී ඇත්තේ ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර සහ සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories