පුනුරුත්තාපනය වූ දෙමල විමුක්ති කොටි පක්ෂය ලෙස නව පක්ෂයක් (ඡායාරූප)

Monday, 06 March 2017 - 8:43

%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වත්මන් රජය තමන්ගේ අවශ්‍යතා සොයාබැලුවද දෙමල ජාතික සන්ධානය තමන් වෙනුවෙන් කිසිවක් නොකරන බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පරිසක් මාධ්‍ය හමුවක් පවත්වා පවසා තිබෙනවා.

ත්‍රිකුණාමලය සාම්පුර් කාලි කෝවිල අසල පැවති මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කරේ තමන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බවත් ඒ හරහා නැගෙනහිර දේශපාලනයට පිවිසෙන බවයි.
 
අදාළ දේශපාලන පක්ෂය පුනුරුත්තාපනය වූ දෙමල විමුක්ති කොටි පක්ෂය ලෙස නම්කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories