සැත්කමකින් පසු කැස්බෑවෙකුගේ උදරයෙන් සොයාගත් දේ

Tuesday, 07 March 2017 - 6:59

%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A
කැස්බෑවෙකුගේ උදරයේ තිබුණු කාසි 900 කට වැඩි ප්‍රමාණයක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ පුවතක් තායිලන්තයේ බැංකොක් නුවරින් වාර්තා වනවා.

විදෙස් වාර්තා පැවසුවේ කෘත්‍රීම ජල තටාකයක ජීවත් වූ මෙම සත්වයා නැරඹීමට පැමිණෙන පුද්ගලයන් තටාකයට විසි කරන ලද කාසි ගිල දැමීමට මෙම සත්වයා පුරුදුව සිට ඇති බවයි.

බැංකොක් Chulalongkorn විශ්ව විද්‍යාලයේදී මෙම සැත්කම සිදු කර ඇති අතර, ශල්‍යකර්මයෙන් පසු එම සත්වයා යහපත් සෞඛ්‍ය තතත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

කැස්බෑවාගේ උදරයේ තිබී සොයාගත් කාසි තොගයේ බර කිලෝ ග්‍රෑම් පහකට අසන්න බව සදහන්.

එම වීඩියෝව පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories