මීපේ පොලිස් මුරපොලේදී පැමිණිලිකරුවෙකුට පහර දුන් සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට

Tuesday, 07 March 2017 - 8:32

%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීපේ පොලිස් මුරපොළට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා පැමිණි පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 03 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ එම අවස්ථාවේදී එම ගැටුම සමතයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

පෙරේදා රාත්‍රියේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි පුද්ගලයාට මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස පහර දී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories