රජයට එරෙහිව කාන්තාවන් පාරට බසී (ඡායාරූප)

Tuesday, 07 March 2017 - 15:23

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව කාන්තාවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

කාන්තා දිනයට සමගාමීවයි මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.

ඒකාබද්ධ විපක්ෂ කාන්තා සංවිධානය විසින් පවත්වන මෙම විරෝධතාවට කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කලා.

සුරකිමු අම්මා ලෙසට මෙම විරෝධතාව නම්කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories