චැපල්ටන් වතුයායේ මැණික් ගැරූ 3 දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 08 March 2017 - 8:46

%E0%B6%A0%E0%B7%90%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බගවන්තලාව - චැපල්ටන් වතුයායේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.

ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories