කථානායකගේ තීරණයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Wednesday, 08 March 2017 - 13:45

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව කථනායකවරයා අද පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නා.

කථනායකවරයාගේ එම නිවේදනයත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාගැබ මධ්‍යට පැමිණීම නිසා සභාවේ උණුසුම් තත්වයක් හට ගත් අතර පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබූ බවයි වාර්තා වන්නේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories