මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද යළිත් වරක් කෝප් කමිටුව හමුවේ පෙනීසිටීමට නියමිතයි.
මීට පෙරද කෝප් කමිටුව හමුවේ එම කොමිෂන් සභාවේ නිලධාරීන් පෙනී සිටි අතර එහිදී ඔවුන්ට කෝප් කමිටුව නිර්දේශ කර තිබුණේ සති දෙකක් ඇතුළත මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීමට පැවති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි.

Follow US
Most Viewed Stories