නාගදීපයේදී කේරළ ගංජා කිලෝ 43 ක් සොයාගැනේ

Thursday, 09 March 2017 - 10:19

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+43+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය - නාගදීප වෙරළ තීරයේදී අයිතිකරුවෙකු නොමැති කේරළ ගංජා කිලෝග්‍රෑම් 43 ක්  පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කයිට්ස් පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ මේවා සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව අද අධිකරණයට කරුණු වාර්තාකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories