කළුතර - උතුර පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවක්

Friday, 10 March 2017 - 15:13

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි, කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපතිවරයා කොළඹ උතුර කොට්ඨාශයට කැදවා තිබෙනවා.

කළුතර බන්ධනාගාර බස් රථයකට පසුගිය දා එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් සමයං ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව කළුතර - උතුර පොලීසියට චෝදනා එල්ල වුණා.

ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළුතර - උතුර පොලීසියෙන් අදාළ බස් රථයට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් නිලධාරී හිඟය හේතුවෙන් එය ලබා නොදුන් බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories