ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුල ජ්‍යෙෂ්ඨත්වයට ඉඩක් නෑ - අර්ජුන රණතුංග

Monday, 13 March 2017 - 6:49

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C
ඒකාබද්ධ විපක්ෂයේ වැඩ බලන නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පත් කිරීමෙන් එම කණ්ඩායම තුළද ජ්‍යෙෂ්ඨත්වයට ඉඩක් නොමැති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ පෙරවරුවේ ගම්පහ - උඩුගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories