රාජගිරිය, බොරැල්ල, බත්තරමුල්ල අවට රථ වාහන තදබදයක්

Monday, 13 March 2017 - 8:02

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%2C+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාජගිරිය, බොරැල්ල, බත්තරමුල්ල අවට මේ වන විට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, රාජගිරියේ සිට ආයුර්වේද මං සන්ධිය දක්වා දෙපසට මගී බස් රථ සඳහා වෙනම මං තීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතිය හේතුවෙන්.

මෙම ව්‍යාපෘතිය ඊයේ සිට ආරම්භ කෙරුණා.

එය මේ මස 19 වන දා දක්වා ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories