සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

Monday, 13 March 2017 - 15:00

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට මාර්ගවල රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

කොළඹ - සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන අද දහවල් ආරම්භ කළ අතර, ඔවුන් කොළඹ  - කොටුව දක්වා පැමිණීමට නියමිතයි.  

මේ හේතුව නිසා හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories