ජනපති ට්‍රම්ප් ඩ්‍රෝන් ප්‍රහාර සඳහා සී.අයි.ඒ. සංවිධානයට අනුමැතිය දෙයි

Tuesday, 14 March 2017 - 9:11

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%92.+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සන්නද්ධ කල්ලි වලට එරෙහිව නියමුවන් රහිත ඩ්‍රෝන් යානා උපයෝගී කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මධ්‍යම ඔත්තු සේවාව හෙවත් සී.අයි.ඒ. සංවිධානයට අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙය පසුගිය ඔබාමා ජනාධිපතිවරයාගේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තියක් මුළුමනින්ම වෙනස් කිරීමක් බවයි එරට පුවත්පත් සදහන් කළේ.

ජනාධිපති ඔබාමා විසින් සී.අයි.ඒ. සංවිධානයේ මෙහෙයුම් සඳහා සීමාවන් පැනවීම ඊට හේතුවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories