අකුණු සැර වැදීමකින් බුලත්කොහුපිටියේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Tuesday, 14 March 2017 - 10:17

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
බුලත්කොහුපිටිය - වෑගල්ල  ප්‍රදේශයේදී පුද්ගලයෙකු අකුණු සැර වැදී මිය ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ මොහු සිය නිවස තුළ සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව මෙම පුද්ගලයා කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 60 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories