යේමනයේ සිවිල් යුද්ධයෙන් වසර දෙකකදී ළමයින් 1500ක් මරුට

Tuesday, 14 March 2017 - 10:20

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1500%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යේමනයේ සිවිල් යුද්ධයෙන් පසුගිය වසර දෙක තුළ ළමයින් 1564 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජගත් සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේ එම කාලය තුළ සිවිල් යුද්ධයෙන් පුද්ගලයන් 7700 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

එමෙන්ම යේමනයේ තවත් ළමයින් 2450 දෙනෙකු ආබාධි තත්ත්වයට පත්ව ඇති බවත්, යුනිසෙෆ් සංවිධානය සඳහන් කළා.

ෂියා ආගමික හවුති කැරළිකරුවන් යේමනයේ පාලනය අත්පත් කර ගැනීමත් සමඟ සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සන්ධානය යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories