සයිටම් ගැටළුවට විසඳුම් ලබාදීම ආණ්ඩුව පමා කරන බවට අන්තරෙන් චෝදනා

Wednesday, 15 March 2017 - 7:12

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සයිටම් ගැටළුවට විසඳුම් ලබාදීම පමා කිරීම සඳහා ආණ්ඩුව විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා.

ඔවුන් මෙම චෝදනාව එල්ල කළේ ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පොලිසිය කළ පහරදීම සම්බන්ධයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories